ආයුබෝවන්.............

                                                                                        ඝෝෂාකාරී සංගීතයේ තර්ජනයට හසුව තිබෙන අපේ
සංගීත කලාවට සාධාරනයක් කරනු වස් , සිංහල බ්ලොග් ලියන කියවන අපේ දයාබර හිතවතුන් එකට ඒකරාශී කිරීමේ අරමුනින් ගොඩනගන  "සිංහල සිංදු" බ්ලොග් අඩවිය අද දින මෙසේ ආරම්භ කරනු ලබන අතර..ඔබගෙන් ලැබෙන ප්‍රතිචාරය මත මෙහි අනාගත ගමන් දිසාවන් තීරනය වනු ඇති.